මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා ක්‍රොඒෂියා කණ්ඩායම හා මොරොක්කෝ කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 02-01 ක් ලෙස ජය ගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් වුණා.

එහිදී ක්‍රොඒෂියා කණ්ඩායම වෙනුවෙන් 7 වන හා 42 වන මිනිත්තුවලදී oško Gvardiol හා Mislav Oršić ගෝල වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් වුණා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version