Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ. ශ්රී රංගා මහතා ප්රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ මහතාගේ V8 රථය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමටය. featured News pick picks Political