E-Ticketසේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත් තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් අද (23)සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් www.prawesha.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් සියලු දුම්රිය ගමන්වාරවල ප්‍රවේශ පත් වෙන් කරවා ගත හැකි බවයි. 

Share.
Leave A Reply

Exit mobile version