ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඖෂධ කාණ්ඩ 60 ක මිල මෙලෙස සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහත ලින්ක් එක හරහා නැරඹිය හැකි මෙන්ම බාගත කර ගැනීමද සිදු කරගත හැක.

http://documents.gov.lk/files/egz/2023/6/2336-53_S.pdf

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version