වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

ඒ නීතිපති ගේ උපදෙස් අනූවය.

එහිදී නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් එම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසයි

Share.
Leave A Reply

Exit mobile version