කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙක් වූ ආචාර්ය ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට 85 වැනි වියෙහි පසුවිය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version