රටපුරා ග්‍රාම නිලධාරී කොට්ඨාශවල සංවර්ධන ව්‍යාපෘති සියල්ල අනිවාර්යයෙන්ම ඉදිරි මාස 05 තුළ නිමකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කිසිවෙකු විසින් ප්‍රමාද කළහොත් ජනාධිපති විශේෂ කාර්ය කමිටුව විසින් එම නිලධාරීන්ට එරෙහිව විනායනුකූල පියවර ගැනීමට තීරණය කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version