කිලෝ මීටර් 310 ක විෂ්කම්භයක් ඇති, යෝධ ග්‍රහකයක්, පසුගිය (14) වැලන්ටයින් දිනය හෙවත් ආදරන්තයන්ගේ දිනය දා පෘථිවිය අසලින් ගමන් කළා.

2024 බීආර්4’ යන නමින් නම් කළ මෙම ග්‍රහකය, පළමු වරට සොයා ගැනීම සිදුවූයේ පසුගිය ජනවාරි 30 වැනිදාය. ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කලේ කිලෝ මීටර් මිලියන 4.6 ක් ඈතිනි.

ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වුවහොත් එය පෘථිවියේ ගැටී මහා විනාශයක් වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයන් බිය පළ කළත්, එවැන්නක් සිදු නොවන බවට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සහතික වී ඇත. (Reuters)

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version