ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක අනුමැතියකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදුනු බවට එල්ලවූ චෝදනාවට වැරදිකරු නොවන බවට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව නඩු තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා ධනිෂ්ක ගුණතිලක නිවැරදි බවට තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.

නොවැම්බර් මාසයේදී T-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ධනිෂ්ක අත්අඩංගුවට ගෙන තිබුණා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version