ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අද උදැසන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිතයි. පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙසයි ඔහු අද දින දිවුරුම් දීමට නියමිත වන්නේ. ඊයේ දිනයේදී ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට එරෙහිව ගොනුකළ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළා.
ඒවගේම ඔහුගේ කැසිනෝ ව්‍යාපාරයකට අදාලව 2015 වසරේ සිට නොගෙවා පහරහරින ලද රුපියල් මිලියන 1500 කට අදාල බදු මුදල් සියල්ල පසුගිය දිනෙක අදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවා අවසන් කොට ඇතිබවත් වාර්තා විය.
Trending
- බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
- ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
- ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
- ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
- කටුවාන ගින්නෙන් 5ක් මරුට
- ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
- කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
- ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
Tuesday, July 21
