අද (22) දහවල් 12 දක්වා පනවා ඇති ඇඳිරි නීතිය ඉන් අනතුරුව දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඊයේ (21) රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය දැමුණු අතර පසුව එය අද දහවල් 12 දක්වා දීර්ඝ කිරීමට බලධාරීන් තීරණය කළේය.

ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත් කෙරෙමින් පවතියි.

Share.
Leave A Reply

Exit mobile version