අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි. 

ඊයේ රාත්‍රී 10.00 පැන වූ ඇඳිරි නීතිය අද පෙරවුර6.00 අවසන් වීමට නියමිතව තිබුණි.

Share.
Leave A Reply

Exit mobile version