නැවත දැනුම්දෙන තුරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීම් අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළා.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.