පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයෙක් ලෙස නම් කර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පත් කර ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

Share.
Leave A Reply

Exit mobile version