හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අද (24) පෙරවරුවේ ඔවුන්ගේ නිවසේ දී අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව සඳහන්ය.

Share.
Leave A Reply

Exit mobile version