ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.

මිල වැඩි වූ ඉන්ධන වර්ග:

  • පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.348)
  • පෙට්‍රල් 95 – රු.10 කින් (නව මිල රු.375)
  • සුපර් ඩීසල් – රු.12 කින් (නව මිල රු.358)

මිල අඩු වූ ඉන්ධන වර්ග:

  • ඔටෝ ඩීසල් – රු.02 කින් (නව මිල රු.306)
  • භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.226)
Share.
Leave A Reply

Exit mobile version