ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇත.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • පෙට්‍රල් 92 – රු.60 කින් (නව මිල රු.340)
  • පෙට්‍රල් 95 – රු.135 කින් (නව මිල රු.375)
  • ඔටෝ ඩීසල් – රු.80 කින් (නව මිල රු.325)
  • සුපර් ඩීසල් – රු.45 කින් (නව මිල රු.465)
  • භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.295)
Share.
Leave A Reply

Exit mobile version