2023 වසර අපොස උසස් පෙළ විභාගය සදහා අයැදුම් පත් භාර ගැනීම පසුගිය 7 වෙනිදා සිට මෙම මස 28 වැනිදා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Share.
Leave A Reply

Exit mobile version