නුගේගොඩ, පාගොඩ පාරේ  පළවෙනි පටුමගේ ගාරාජයක දමා ගොස් තිබියදි  වෙඩි නොවදින මෝටර් රථයක් සොයාගෙන තිබේ.

ඒ , බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සිදු කළ දින කිහිපයක මෙහෙයුමකින් අනතුරුවයි.

බෙන්ස් වර්ගයේ වෙඩි නොවදින VVIP රථයක් එලෙස සොයාගෙන තිබේ.

එම රථය මීට සති කිහිපයකට පෙර  ගරාජයට කිසියම් පුද්ගලයකු විසින් දමා ගොස් ඇතැයි පො‍ලීසිය සඳහන් කළේ ය.

Share.
Leave A Reply

Exit mobile version