මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ.

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (29) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබුණි.

ඒ අනුව ඔවුන් මුදාගැනීමේ කටයුතු සිදුකළ අතර මේ වන විට ඔවුන් තිදෙනාගේම සිරුරු සොයා ගැනීමට හැකි වූ බව අප වාර්තාකරු පැවසුවේය.

Share.
Leave A Reply

Exit mobile version