මෙරට සම්මානනීය ප්‍රවීන රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 96 වැනි උපන්දිනය අදට (ජුනි 09) යෙදී ඇත. වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන කලා ක්ෂේත්‍රයන්හි සිය රංගන කෞශල්‍යය එළි දැක්වූ ඇය යශෝරාවය ටෙළි නාට්‍යයේ රගපෑ සුදු හාමිනේ චරිතය වාගේම දූ දරුවෝ නාට්‍යයද ප්‍රේක්ෂකයින්ගේ හදවත් හි සදාතනික බැදීමක්ව අදටත් පවතී.
ජායාරූප මුලාශ්‍රය: Nipuni Wickramanayake Photography
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.