2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද (14) පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙකේම යම් වෙනස්කම් බලාපොරොත්තු විය හැකි අතර තරගය අද පස්වරු 3.00 ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version