ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ සිටි ළහිරු කුමාර පුහුණුවීම් අතරතුරදී ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ අනුව ඔහු වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version