චීනයේ ඇලුමිනියම් කම්හලක සිදුවුණු පිපිරීමකින් පස් දෙනෙක් මියගිය බවත්, 14 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, කම්හලේ හිමිකරුවන්ගෙන් පොලිසිය ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව වාර්තා වේ. පිපිරීමක් සමඟ ගින්නක් හටගත් අතර ගින්න නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version