ඇමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරීඩා හි වෙසෙන දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත. මෙම තහනම ක්‍රියාත්මක වූයේ ජනපද ආණ්ඩුකාරවරයාගේ නියෝගයකට අනුවය.

ඒ අනුව අවුරුදු 14 ට අඩු දරුවන්ට, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යෑම තහනම් වේ.

දැනට ජනපදයේ සමාජ මාධ්‍ය භාවිතා කරන අවුරුදු 14 ට අඩු දරුවන්ට උපදෙස් දී ඇත්තේ වහා ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කරන ලෙසටය.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version