විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාව වෙතට පවරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version