ඉන්දියාවේ නව කොරෝනා වයිරස ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙම නව කොරෝනා වයිරස ප්‍රභේදය පැතිර යන්නේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේය. මෙම නව වයිරස ප්‍රභේදය සිංගප්පූරුවෙන් ද හමුවී ඇතැයි පැවැසෙයි.

නව වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් පසුවෙයි. කේරළ ප්‍රාන්තයේ 230 දෙනකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇත.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version