වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් පහතින්.

  • සුදු සීනි පැකට් නොකළ 1Kg – රු.275
  • සුදු සීනි පැකට් කළ 1Kg – රු.295
  • දුඹුරු සීනි පැකට් නොකළ 1Kg – රු.330
  • දුඹුරු සීනි පැකට් කළ 1Kg – රු.350

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version