ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා.

ඒ අනුව විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුව විසින් ස්තිර කිරීමද විශේෂත්වයක් වන අතර මේ වන විට විවාදය ආරම්භ වී තිබෙනවා.

ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version