තිරිගු පිටි නිශ්චිත භාන්ඩ වර්ග යටතට පත් කරමින් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මෙම මස 16 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව යම් වෙළෙඳ සැලක් තිරිගු අළෙවි නොකර සගවාගෙන සිටිය හොත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සිරදඩුවම් ලබා දිය හැකිය.

එම ගැසට්ටුව පහත ලින්ක් එක හරහා බැලිය හැක.

http://documents.gov.lk/files/egz/2023/6/2336-67_S.pdf

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version