එළඹෙන ජූනි මස සිට ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමට තීරණය කර ඇති බව ඇවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඒ අනුව ලබන මස මුල කරන ඉන්ධන මිල සංශෝධනයත් සමගම ඉන්ධන කෝටාව ප්‍රමාණයද ඉහළ දමන කරන බව අමාත්‍යවරයා කීය.
වැලිගම ප්‍රදේශයේ පැවති පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙලෙස පවසා ඇති බවට ප්‍රකාශ වනවා. ට්විටර පණිවිඩයක්ද සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුනා.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.