ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් ඉමහත් හරසරින් සමරනු ලබන්නාවූ, හජ් උත්සවය ජුනි 29 වනදා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා.
ඒ අනුව දුල් හජ් මාසය සඳහා නව සඳ දර්ශනය වී ඇති බැවින් ශ්රී ලංකාවේ මුස්ලිම්වරුන් මෙලෙස ජුනි 29 වනදා හජ් උත්සවය සමරනු ලබන බවයි සඳහන් වන්නේ.