2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (13) දිනයේදී තවත් අපේක්ෂකයින් 4 දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ය.

එම සියලුම අපේක්ෂකයින්ගේ විස්තර ඇතුළත් කරමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

Share.
Leave A Reply

Exit mobile version