තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩාවැටීමෙන්, දුම්රිය පීලි පැනීමකට ලක්ව සිදුවු අනතුරකින් පුද්ගලයින් 22ක් ඡීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවය.
බැංකොක් සිට තායිලන්තයේ ඊසානදිග පළාත දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් අද (14) උදෑසන මෙලෙස අනතුරට ලක්ව තිබුණි.
