22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය අද (21) දෙවන දිනටත් පැවැත්වෙනවා.
ඒ අනුව දෙවනවර කියවීමේ ඡන්ද විමසීමද අද සවස පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (20) අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.