2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඊයේ (08) දින ප.ව.6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

එහිදී 2023 ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේ විසින් රචිත ‘කුර හඬෙකි වියැකෙන’ කෘතිය සඳහා හිමිවුණා. එය ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයකි.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version