2022 අපේක්ෂිත බදු ආදායමෙන් සැප්තැම්බර් මාසය අවසන් වන විට 68% ක් සම්පූර්ණ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව 2022 අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 915 ක් බවත් එයින් මේ වන විට 68.4% ක් දේශීය ආදායම් කොමසාරිස් විසින් සොයා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version