බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරකට අනුව බෙන්තොට වෙරළේ සිට මුහුදු සැතපුම් දෙකහමාරක් පමණ වූ මුහුද දෙසින් පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැකකරන මලු දෙකක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

ඒවා කිලෝග්‍රෑම් 100ක් පමණ බරින් යුක්ත බව සඳහන් වේ.

එම මත්ද්‍රව්‍ය තොගය මීට ටික වේලාවකට පෙර බේරුවල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.

Share.
Leave A Reply

Exit mobile version