චීනයේ 19 හැවිරිදි තරුණයෙකුට ඇල්ෂයිමර් රෝගය වැළඳී ඇතිබව ලෙස දැක්වෙන පුදුම සහගත පුවතක් විදෙස් මාධ්‍ය පවසයි.

19 හැවිරිදි තැනැත්තකුට ඇල්ෂයිමර් රෝගය ආසාදනය වූ බව වාර්තා වන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ඇල්ෂයිමර් යනු මතකය අඩු කරන මොළයට බලපෑම් කර, මොළයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන රෝගී තත්ත්වයකි.

මූලිකවම මෙම රෝගයට ලක් වන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ය. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version