ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට වහා ක්‍රියාත්මක පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ, නිලධාරීන් 11  දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

Share.
Leave A Reply

Exit mobile version