ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 06 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එසේම දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග මතුවී ඇති ජීවන වියදම ඉහළ යෑම ජනතාවගේ ආහාරවේලට ද දරුණු ලෙස බලපෑම් එල්ල කර ඇති බවත්, ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ දිනෙන් දින ආහාරවල මිල ඉහළ යෑම බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version