හෙට (10) ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඊයේ (08) දිවයිනට පැමිණි ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවකට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදල මෙතෙක් ගෙවීමට නොහැකි වී ඇති බව සඳහන්.

Share.
Leave A Reply

Exit mobile version