මාලදිවයිනේ අපරාධ අධිකරණය විසින් එරට හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් නියම කර තිබෙනවා.

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version