ඉකුත් (9) ගාලුමෝදර දේශයේදී සහ අරලියගහ මන්දිරය අසල ඇති වූ අශ්ලීල ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ එයට තුඩු දුන් හේතු සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග පවසන පරිදි මෙම ප්‍රකාශ සටහන් කරගැනීම කොළඹ විශේෂ ස්ථානයකදී සිදුකර ඇති බවයි.

Share.
Leave A Reply

Exit mobile version