ලෝක වෙළඳපොල මිල පහළට යනවිට පමණක් නොව ඉහළට යන විටද පාරිභෝගිකයාට සාධාරණයක් වීම සඳහා මිල ස්ථායි කිරීමේ අරමුදල වහාම ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, යම් හේතුවක් නිසා ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවකදී එම අරමුදල හරහා රජයට ඒ සඳහා දායක විය හැකි බවයි.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version