Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2021 වර්ෂයට අදාල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අන්තර්ජාලයට ඊයේ නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටිනවා. ඒ අනුව https://www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. featured News pick picks