ලංකා සතොස අද (24) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩුකරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,

  • සුදු සීනි – රු.09 කින් (නව මිල රු.229)
  • තිරිඟු පිටි – රු.14 කින් (නව මිල රු.265)
  • සුදු ළුණු – රු.30 කින් (නව මිල රු.495)
  • ලොකු ළුණු – රු.43 කින් (නව මිල රු.255)
Share.
Leave A Reply

Exit mobile version