ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට මෙල්බර්න්හි දී පැවැත්වෙනවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගැනිමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබාගත් අතර වනිඳු හසරංග වේගවත් ලකුණු 37 ක් ලබාගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 189 ක්.

තරඟයේ ලකුණු පුවරුව පහතින්,

Share.
Leave A Reply

Exit mobile version