ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිවූ බව ශ්‍රී ලංකාවට පැමිණි එම අරමුදලේ නියෝජිත කණ්ඩායම පවසනවා.

ඒ අනුව එය මාස 48ක වැඩසටහනක් බවත් මෙම එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාරීත්වය සහ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version