“ඉන්දීය රුපියල්” යොදාගෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදෙමින් මෙරට “වොස්ට්‍රෝ” නම් ගිණුම් විවෘත කිරීම සඳහා ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම පහසුකම මඟින් ඉදිරියේ දී අමෙරිකානු ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල යොදාගෙන ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්දීය රිසව් බැංකුව විසින් පසුගිය ජූලි මාසයේ දී මෙම ක්‍රමවේදය හඳුන්වා දුන් අතර ශ්‍රි ලංකාවට අමතරව රුසියාව සහ මුරුසිය ටද එම අනුමැතිය හිමිව තිබෙනවා.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version